ඔබට තවත් වෙබ් සයිට් එකකට ගිහිල්ල Sign up වීමේදී දෙපාරක් සිතන්න වෙනවාද?? ( Spam පණිවිඩ ඒවි කියල හිතනවද ? ) .
Spam වලට බය නම් මේක කියවන්න.
මෙමගින් අපිට තාවකාලික විද්‍යුත් තැපැල් ලිපිනයක් සදාගන්න පුලුවන්. කලයුත්තේ අපගේ නියම විද්‍යුත් තැපැල් ලිපිනය වෙනුවට යම්කිසි දවස් ගනණකට හෝ පණිවිඩ ගනණකට මෙම අනුකල්පය “alias” සදාගැනීමයි.
මෙතනින් යන්න



September 8th, 2010
සම්පත් 

පළ වී ඇති කාණ්ඩය 