නැවතත් Skype මගින් මිනිත්තු 60ක් කතා කිරීමේ කාලයක් නොමිලේ – කලින් ලබාගැනීමට නොහැකි වූ අයට

මතක ඇතිනේ කලින් වතාවකුත් Skype Voucher මම ලබාගන්න ක්‍රමයක් කිව්වා. (http://csampath1st.info/?p=1358) ඔන්න එදා ගන්න බැරි වුන කට්ටියට නැවතත්  :) .

මෙම කාලය ලබාගැනීමට කල යුත්තේ ඉතාම සුලු වැඩක්. මේ සියල්ල පහත පිංතූර වලින් දැක්වෙනවා.

මෙතනින් යන්න Facebook Page

Redeem your voucher – Skype

 

ඔබ කලින් වතාවේ මෙම Voucher Code එක ලබා ඇත්නම් ඔබට දිස්වන්නේ මෙවැන්නකි. :D

Skype මගින් මිනිත්තු 60ක් නොමිලේ කතා කිරීමේ කාලයක් ලබාගන්න

මතක ඇතිනේ කලින් වතාවකුත් Skype Voucher මම ලබාගන්න ක්‍රමයක් කිව්වා. (http://csampath1st.info/?p=1271) ඔන්න අදත් ඒ වගේ වැඩක් :) .

මෙම කාලය ලබාගැනීමට කල යුත්තේ ඉතාම සුලු වැඩක්. මේ සියල්ල පහත පිංතූර වලින් දැක්වෙනවා.

මෙතනින් යන්න

‘flv’ file එකක් audio & Video part ලෙස වෙන් කරගමු

මම අද කියන්න යන්නේ ඔබ  youtube වැනි වෙබ් සයිට් එකකින් බාගත් video file (flv format)  එකක audio & Video part වෙන් කර ගැනීම පහසුවෙන් කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන. 

මේ සදහා මූලිකවම අවශ්‍ය මෘදුකාංග කිසිවක් අවශ්‍ය නැතැයි කියා මම සිතනවා නමුත් මම මගේ පරිගණකයේ compression මෘදුකාංග  ලෙස install කර තිබෙන්නේ 7Zip සමහර විට ඔබ WinRAR , PowerArchiver වැනි වෙනත් මෘදුකාංග install කර ඇත්නම් මෙය කිරීමට නොහැකි වෙන්න පුලුවන් (උපකලපනයකි. පරීක්ෂා කර නොමැත :(   )

මේ සදහා ඔබට පලමුව folder options වෙත ගොස්  එහි  ‘View’ tab එකෙහි ඇති ‘Hide extension………’ හි ඉදිරියෙන් ඇති හරි ලකුණ අයින් කල යුතු වනවා.

දැන් ඔබ තෝරාගත් flv video file එකෙහි extension 1ක 1 රූපයේ පරිදි දිස් විය යුතුයි.


2 වන රූපයේ පරිදි එහි extension එක zip, rar , 7z ආකාරවලින් එකක් ලබාදෙන්න


දැන් එම ෆයිල් එක open කරන්න 3 රූපයෙ පරිදි ඔබට දිස් වනු ඇත.


4 රූපයේ පරිදි  ඔබට ඔබගේ flv file එකෙහි video part & audio part ඔබ වෙන් කරගෙන හමාරයි … :D

නොමිලේ මාස 3කට BitDefender Internet Security 2011

මේ සදහා ඔබට facebook ගිණුමක් තිබීම ප්‍රමාණවත් වේ. පහත පිටුවට ගොස් ඔබගේ කැමැත්ත ප්‍රකාශ කර බාගන්න :-)

Page

RollBack Rx – Instant PC Time Machine.


මෙය ලබාගැනීමටද ඔබට facebook ගිණුමක් තිබීම ප්‍රමාණවත් වේ.

Page

>
Google Analytics integration offered by Wordpress Google Analytics Plugin